Sithin Witharak Pem Karannam Chords
Chamara Weerasinghe
Last Played 15/03/2026 16:18
Play Count 5986 Contributor: Sampath Galagedara
Play Count 5986 Contributor: Sampath Galagedara

View +21 more Chamara Weerasinghe Chords
Chord Diagrams for 'Sithin Witharak Pem Karannam' song:
[Intro/Inter] ------------------------------------------ | Cm/Eb | Gm | Cm | - | | Cm/Eb | Gm | Cm | - | | Cm | Gm | - | Fm | | Cm | - | Cm | Gm | | - | Fm | Cm | - | | Cm | Gm | Cm | - | [Chorus] ------------------------------------------ Cm සිතින් විතරක් පෙම් කරන්නම් Bb Cm දුරින් හිඳ ඔබ දෙස බලන්නම් Eb Bb Cm ලංව ඉන්නට බෑ ඔබේ Fm Bb Fm Cm අපට අප හිමි නෑ ලොවේ Bb Gm Cm Fm Bb Cm ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ... [Verse 1] ------------------------------------------ Cm Ab Gm නිසල නෙතින් ඔබ මා දෙස බලා හිඳී Bb Gm Cm දෙතොල් ඔබගේ මඳහසින් සැරසේ Bb Eb Cm දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ.. Bb Eb Cm දෙතොල් සිනහා මවනු මට බෑ Bb Fm Gm Cm අපට අප හිමි නෑ ලොවේ Bb Gm Cm Fm Bb Cm ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ... [Verse 2] ------------------------------------------ Cm Ab Gm සසල වුණත් මගේ සිතුවිලි ඔබ ළඟ... Bb Gm Cm නිසල කරන් මම ඉන්නම් සැම දින Bb Eb Cm කත කවුරුවත් නොමැති මා හට Bb Eb Cm ඔබත් අහිමිව ගියපු අරුමය Bb Fm Gm Cm අපට අප හිමි නෑ ලොවේ Bb Gm Cm Fm Bb Cm ඔබට මා හිමි නෑ , මටද ඔබ හිමි නෑ...
21 More Songs by Chamara Weerasinghe: